මෙරට 21 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි !

මෙරට 21 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි !

මෙරට 21 වැනි කොරෝනා මරණය ඊයෙ (31) වැලිසර ලය රෝහලේදී සිදු වී තිබේ. මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිම පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති අතර ඔහු පසුගිය 23 වැනිදා අධි රුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබිණ.

FB IMG 1604245805089