නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් මහතා අද (19) ධුරයේ වැඩ භාරගෙන තිබේ.
මීට පෙර ඒ මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
මේ අතර වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ, අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත්කර තිබේ.

ඇවිලෙනු පිණිස නොව නිවෙනු පිණිස ය. ගිලෙනු පිණිස නොව ඉගිලෙනු පිණිස ය. අන්තවාදී නොරිස්සුම් චෝදනා මැදට, මිනිස් ආදරයේ පරෙස්සම යෝජනා කරන සත්‍යවාදී වෙබ් අවකාශය.