මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඒ සඳහා මියන්මාරය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති අතර ආරක්ෂිත තොගයක් ලෙස මෙම සහල් ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
මියන්මාරයෙන් සහල්

ඇවිලෙනු පිණිස නොව නිවෙනු පිණිස ය. ගිලෙනු පිණිස නොව ඉගිලෙනු පිණිස ය. අන්තවාදී නොරිස්සුම් චෝදනා මැදට, මිනිස් ආදරයේ පරෙස්සම යෝජනා කරන සත්‍යවාදී වෙබ් අවකාශය.