ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි සියලු සිසුන්ට පාසල් වෙත එකවර පැමිණීම සඳහා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් මඟින් දන්වා තිබේ.
ඒ අනුව දැනට 50 % ධාරිතාවයෙන් දිනයක් හැර දිනයක් පැවැත්වෙන පාසල් ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කිරීමට අධ්‍යාපන බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇති.