හෙට සිට බත් පාර්සලයක් රුපියල් 20 කින් හා ප්ලේන් ටී එකක් මිල රුපියල් 5 කින් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඇවිලෙනු පිණිස නොව නිවෙනු පිණිස ය. ගිලෙනු පිණිස නොව ඉගිලෙනු පිණිස ය. අන්තවාදී නොරිස්සුම් චෝදනා මැදට, මිනිස් ආදරයේ පරෙස්සම යෝජනා කරන සත්‍යවාදී වෙබ් අවකාශය.