2022 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වී තිබේ.
ඊට පක්ෂව ඡන්ද 153 ක් සහ විපක්ෂව ඡන්ද – 60 ක් ලැබී තිබිණ.
හෙට (23) සිට අයවැය තුන්වන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වේ.
අයවැය දෙවනවර කියවීම සම්මතයි

2022 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වී තිබේ.
ඊට පක්ෂව ඡන්ද 153 ක් සහ විපක්ෂව ඡන්ද – 60 ක් ලැබී තිබිණ.
හෙට (23) සිට අයවැය තුන්වන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වේ.
ඇවිලෙනු පිණිස නොව නිවෙනු පිණිස ය. ගිලෙනු පිණිස නොව ඉගිලෙනු පිණිස ය. අන්තවාදී නොරිස්සුම් චෝදනා මැදට, මිනිස් ආදරයේ පරෙස්සම යෝජනා කරන සත්‍යවාදී වෙබ් අවකාශය.