ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පත්කර තිබේ.
එම අධිකාරියේ සභාපති ධුරය දැරූ මුදිත විදානපතිරණ මහතා ඉවත්විමත් සමග පුරප්පාඩු වූ ධුරය සදහා මෙම පත් කිරිම සිදු කර ඇති බවයි සදහන් වන්නේ.
ජාතික ළමාරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක්
