යළිත් පාසල් වසාදැමීමේ අවදානමක් !

යළිත් පාසල් වසාදැමීමේ අවදානමක් !

දැනට වාර්තා වෙන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් යළිත් පාසල් වසාදැමීමේ අවදානමක් මතුවෙන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

කොවිඩ් ආසදනය වීමෙන් රෝහල්ගත වන දරුවන්ගේ සුළු වැඩිවීමක් පෙන්නුම් කරන බවත් සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී.විජේසූරිය මහතා සඳහන් කළේ , මෙම තත්ත්වය වළක්වා ගැනීමට වැඩිහිටියන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.