අයහපත් කාළගුණය තවදුරටත්

අයහපත් කාළගුණය තවදුරටත්

මේ වනවිට ශ්‍රී ලාංකාව තුළ පවතින වැසි සහිත කාළගුණය තවදුරටත් පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

එම නිවේදනය පහතින්

Screenshot 20211110 123750 Samsung Internet
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

එම ප්‍රදේශ මෙසේයි.

Screenshot 20211110 124140 Chrome
මෙම නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින් පොලීසිය හා අධිකරණ ක්‍රියාමාර්ග තුළින් බලය යොදා ඉවත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

පවතින ගංවතුර සහ නායයම් ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත අනතුරු සහ දේපල හානි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර ගමනාගමනයටද බාධා එල්ලවී තිබේ.