ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට හිටපු විදෙස් අමාත්‍යවරයෙකු වන ෆුමියෝ කිෂිඩා මහතා පත්වී තිබේ.
ඒ පසුගියදා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ යොෂිහීඩේ සුගා වෙනුවට ය.
ඔහු ජපාන අගමැතිවරයා ලෙස කටයුතු කළේ වසරක කාලයක් සඳහා පමණක් වන අතර ' ෆුමියෝ කිෂිඩා ' ඉතිහාසගත වන්නේ ජපානයේ 100 වන අගමැතිවරයා ලෙසයි.
මේ වනවිට ජපානය මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය නව අගමැතිවරයාට මුහුණදීමට සිදුවන අභියෝග බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
ජපානයේ නව අගමැති ෆුමියෝ කිෂිඩා
