චීන හමුදාවෙන්, ලංකාවට එන්නත් ප්‍රදානයක් !

චීන හමුදාවෙන්, ලංකාවට එන්නත් ප්‍රදානයක් !

චීන මහජන විමුක්ති හමුදාව කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් තොගයක් ශ්‍රී ලංකා හමුදාව වෙත පරිත්‍යාග කර තිබේ.

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක ප්‍රමාණයක් මෙලෙස පරිත්‍යාග කර ඇති අතර යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ ලබන 28 වැනිදා එම එන්නත් තොගය මෙරටට ලැබීමට නියමිත බවයි.