ඔබේ ආශාව රඟපෑම වෙනුවට ඔබව වෙනස්කරන පක්ෂය යන්න තේමා කර ගනිමින් "සමබිම පක්ෂය" ඊයේ(19) ජනගත විය.
එහි නායක දීප්ති කුමාර ගුණරත්න මහතා සභාව ඇමතූ අයුරු

ඇවිලෙනු පිණිස නොව නිවෙනු පිණිස ය. ගිලෙනු පිණිස නොව ඉගිලෙනු පිණිස ය. අන්තවාදී නොරිස්සුම් චෝදනා මැදට, මිනිස් ආදරයේ පරෙස්සම යෝජනා කරන සත්‍යවාදී වෙබ් අවකාශය.