භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට පළමු එන්නත් තොගයෙන් එන්නත් බෙදා හැරෙන අතර එන්නත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තවමත් නියාමන අවසරයක් ලබා දී නොමැති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන බවයි වාර්තා වන්නේ.
මෙම ඉන්දියානු එන්නත මෙරටට ගෙන්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අපේක්ෂාවෙන් සිටින බව ඛවයි අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කරන්නේ.
ඉන්දියානු කොරෝනා එන්නත අසල්වැසි රාජ්‍යයන් වෙත අද සිට
