ඉරිදා (15) තෙක් බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් !

ඉරිදා (15) තෙක් බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් !

අද (11) සිට ලබන 15 වැනිදා (ඉරිදා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.