මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි !

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි !

covid - 19 හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීමෙන් අද (22) මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා විය. කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මෙම කාන්තාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර හදිසියේ ඇතිවූ නිව්මෝනියා හා හදවත් රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.