මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි !

මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි !

බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත රෝහලේ දී අද (14) මියගොස් තිබේ. ඔහුව පසුගිය 9 වන දා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසාසිටින්නේ එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවය. මියගිය පුද්ගලයා 60 හැවිරිදි වියෙහි පසුවිය.මෙරට වාර්තා වූ 13 වන කොව්ඩ් මරණය මෙය වේ.