මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි !

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි !

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ පවසයි. කුවේට් සිට පැමිණි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස වෛරසය ආසාධිතව මියගොස් ඇති අතර ඔහු හෝමාගම රෝහලේ දැඩි අත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිබේ. කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 822 ක් වන අතර සුවය ලබා 801 දෙනකු පිටව ගොස් තිබේ.

coronaadied