බේරුවල ධීවර වරාය වැසෙයි ! කොරෝනා ආසාදිතයන් 10ක්.

බේරුවල ධීවර වරාය වැසෙයි ! කොරෝනා ආසාදිතයන් 10ක්.

බේරුවල ධීවර වරායෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු හමු වී ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් පවසා සිටින්නෙ බේරුවල ධීවර වරායෙ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ වෙත මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් සහ සහයක පුද්ගලයින් 10 දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාධනය වී  ඇති බවයි.

ඒ අනුව මේ වනවිට බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.