මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 665ක් දක්වා ඉහළට !

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 665ක් දක්වා ඉහළට !

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 665 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ(30) දිනයේ ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව  සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 665 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර තවත් ආසාදිතයින් 15ක්⁣⁣⁣⁣⁣⁣ සුවය ලබා ඇති බවත් සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 154ක් දක්වා ඉහළගොස් තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.