'NGO' සහ 'වසරේ හොදම කෙටි කතාව' ගැන කැටිපෙ සහ සායක්කාර කතා කරයි !

'NGO' සහ 'වසරේ හොදම කෙටි කතාව' ගැන කැටිපෙ සහ සායක්කාර කතා කරයි !

අසංක සායක්කාර විසින් රචනා කරන ලද 'වසරේ හොඳම කෙටිකතාව' කෘතිය සහ විමල් කැටිපෙආරච්චි විසින් රචනා කරන ලද 'NGO' යන  කෘතීන් ද්විත්වය අගෝස්තු මස 7 වන දින සවස 3:00 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කිරීමට නියමිතය. මේ, ඒ පිළිබඳව ඔවුන් දෙදෙනා සමග 'The ULTIMATE'  you tube නාලිකාව විසින් සිදු කරනු ලැබූ  සංවාදයකි. විමල් කැටිපෙආරච්චි comrade.lk හි ප්‍රධාන සංස්කාරකවරයාද වේ.