මහියංගනය ප්රදේශයට ඊයේ මාළු වැස්සක් වාර්තා වුණා. නිතර දක්නට නොලැබෙන මෙවැනි වැසිවලට හේතුව ටොනාඩෝ සුළි කුණාටු. මේ දිනවලත් එවැනි තත්ත්වයක් පැවතීමයි මෙම මාළු වැස්සට හේතු වී තිබෙන්නේ.
ටොනාඩෝ , පුනීලයක් හැඩැති වේගයෙන් කැරකෙන සුළං ප්රවාහයක්. මේ ප්රවාහයේ මැද පීඩනය අඩුයි. පිටත පීඩනය වැඩියි. ඒ නිසා පිටත තිබෙන දේ ඇද ගැනීමට මේ සුළං ප්රවාහයට පුළුවන්. ඒ ආකාරයෙන් තම ශක්ති ප්රමාණයෙන් හසුවෙන ඕනෑම දෙයක් තමා තුළට ඇද ගනිමින් ටොනාඩෝව වේගයෙන් කැරකෙමින් යනවා.

Spider Rain-Goulburn, Australia, 15 May 2015
Various marine animals rain Qingdao, Shandong Province, China, June 13, 2018

Frogs rain-Ishikawa Prefecture, Japan, June 2009