REGEN - COV ගෙන්වීමට අනුමැතිය

REGEN - COV ගෙන්වීමට අනුමැතිය

කොරෝනා සඳහා ඖෂධ 02ක් මිශ්‍රකර ලබාදෙන රීජන් කොව් (REGEN-COV) මෙරටට ගෙන්වීමට අදාළ සමාගමට අවසර දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.