ලෝකයම එකම අභියෝගයකට මුහුණ දෙමින් සිටින මොහොතක ආරම්භ වූ මෙම නව වසර පිළිගැනීමට සිදු වූයේත් විවිධ සීමා මධ්‍යයේයි.කොරෝනා තත්ත්වය හේතුවෙන් ජනතාව එක්රැස් වීමට ලොව බොහෝ රටවල් සීමා පනවා තිබුණත් සැනෙකෙලි සිරිය එලෙසින්ම පවත්වා ගැනීමට බොහෝ රටවල් කටයුතු කර තිබුණා.
ඔස්ට්‍රේලියාව- සිඩ්නි
ඔස්ට්‍රේලියාව - මෙල්බන්
එංගලන්තය- ලන්ඩන්
ප්‍රංශය
නවසීලන්තය
චීනය
ජපානය
තායිලන්තය -බැංකොක්
තායිවානය-Skyline
සකොට්ලන්තය