ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න ලියූ 'කොළඹට කියන්නෙ බොරැල්ලට' කාව්‍ය සංග්‍රහය සැප්තැම්බර් 19 සවස 3:00 ට මහවැලි කේන්ද්‍රයේ දී එළිදැක්වේ.
මේ.. ලක්ෂාන් comrade.lk සමග සිදුකළ සංවාදයයි. 'කොළඹට කියන්නේ බොරැල්ලට' කෘතිය 'අහස' ප්‍රකාශණයකි.
ඇවිලෙනු පිණිස නොව නිවෙනු පිණිස ය. ගිලෙනු පිණිස නොව ඉගිලෙනු පිණිස ය. අන්තවාදී නොරිස්සුම් චෝදනා මැදට, මිනිස් ආදරයේ පරෙස්සම යෝජනා කරන සත්‍යවාදී වෙබ් අවකාශය.