ඇවිලෙන සුලුයි දහතුන එයි !

ඇවිලෙන සුලුයි දහතුන එයි !

87397933 2448719155442060 4860304332114886656 o

චින්තන ධර්මදාසගේ සිනමා නිර්මාණයක් වන ' ඇවිලෙන සුලුයි ' සිනමා නිර්මාණය මාර්තු 13 වැනිදා සිට තිරගත වෙයි. සමනලී ෆොන්සේකා සහ ශ්‍යාම් ප්‍රනාන්දු මෙහි ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබාදෙති. මෙම සිනමා පටය වෙනුවෙන් මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයා ලෙස  චින්තන ධර්මදාස 2018 දෙරණ සිනමා සම්මාන උළලේදී  සම්මාන හිමි කරගත්තේය.