ජයලත් මනෝරත්න කලාකරුවාගේ සමුගැනීම !

ජයලත් මනෝරත්න කලාකරුවාගේ සමුගැනීම !

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න කලාකරුවා‍ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (15) පස්වරුවේ බොරැලැස්ගමුව පොදු සුසාන භූමියේ සිදුකෙරිණි. මෙම අවස්ථාවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ, ඥාතීහු, කලාකරුවෝ, ප්‍රදේශවාසීන්, රසිකයින් ඇතුළු බොහෝදෙනෙක් සහභාගී විය.

| සේයා රූ - අජිත් සෙනෙවිරත්න | උපුටා ගැනීම - lankanewsweb |

jayalathmanorathnajaylath1jaylath2jaylath4jaylath3jayalath5jayalath6jayalath7jayalath8jayalath10jayalath11jayalath12jayalath14jayalath16jayalath19jayalath18jayalath17