Hot Chocolate දොරට වැඩුම අද

Hot Chocolate දොරට වැඩුම අද

සුරේඛා සමරසේනගේ නවතම කෙටිකතා සංග්‍රහය වන 'හොට් චොක්ලට්' කෘතිය අද (14) සවස 3.00 ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතයි.