හෙටත් ජනප්‍රිය ෆ්‍රෙඩී ගී අද (7) නදීක ගයයි !

 හෙටත් ජනප්‍රිය ෆ්‍රෙඩී ගී අද (7) නදීක ගයයි !

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරනු ලබන ' ෆ්‍රෙඩී එදාට රෙඩී with නදීක ' ෆ්‍රෙඩීගේ ගීත නදීකගෙ හඬින් ගීත විචාරාත්මක වැඩසටහන අද (07 ) සවස 3.00ට මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගේ ආරම්භක ප්‍රවේශයෙන් ප්‍රවීණ සංගීතඥ නදීක ගුරුගේ සහ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර යන ප්‍රවීනයන් මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

අදත් ජනප්‍රිය ෆ්‍රෙඩී ගී නදීක හෙට ගයයි ජපුරේදී !