2021 රාජ්‍ය නාට්‍ය උළෙල අද (17) සිට මාර්තු 06 දින දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වේ.
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය සදහා දිගු නාට්‍ය 12 ක් තේරී ඇති අතර කෙටි නාට්‍ය 20 ක් ද අවසන් වටයට තේරී තිබේ.
රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු නාට්‍ය වේදිකාගත වන්නේ මෙසේයි.