ප්රවීණ ගේය පද රචකයෙක් මෙන්ම පුවත්පත් කළාවේදියෙකුද වූ සමන් චන්ද්රානාත් වීරසිංහ මහතා අභාවප්රාප්ත වී තිබේ.
දිවි ගමනේ හත්වැනි දශකය අවසන් කරමින් සිටි ඔහු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
හිම රේණු වැටෙනා, සමකෝණී ත්රිකෝණයකි, ගංගා දියවැල් ගලා, සතර වටින් කලුකරගෙන වහින වෙලාවේ, කවිකාරියේ ඇතුළු සුන්දර ගී පද රැසක් චන්ද්රනාත් මහතා අතින් ලියවී තිබේ.