සිහිනය හැර යා යුතුය මේ ලෙසින්...!

සිහිනය හැර යා යුතුය මේ ලෙසින්...!

ප්‍රවීන සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතා අද (12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

දේහය මහජන ගෞරවය සඳහා ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඒ මහතාගේ නිවසේ හෙට (13) තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.

Screenshot 20211112 173813 Gallery