සුනාමි ජාත්‍යන්තර සම්මාන දෙකක් ගනී

සුනාමි ජාත්‍යන්තර සම්මාන දෙකක් ගනී

පසුගිය වසරේ තිරගත වූ සුනාමි චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිව තිබේ. ඒ නයිජීරියාවේ Bayelsa ජාත්‍යන්තර සිනමා සම්මාන උළේලේදියි.(BIFF 2021 )

එම සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂක ලෙස සුනාමි චිත්‍රපටයේ අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක සහ එම සිනමා උළෙලේ හොඳම රංගන ශිල්පිනිය ලෙස නිරංජනී ෂම්මුගරාජා සම්මානයට පාත්‍ර වී තිබේ.


මෙම සම්මාන උළෙලට රටවල් 86 ක් නියෝජනය කරමින් චිත්‍රපට 1300 කට වඩා ඉදිරිපත්වී තිබිණ.

සම්මාන උළෙලේ තොරතුරු පහත සබැඳියෙන්
  click here