මාර්තු 13 ඇගයෙන සුමන

මාර්තු 13 ඇගයෙන සුමන

ජේෂ්ඨ නාට්‍යවේදියකු හා සාහිත්‍ය වේදියෙක් වන සුමන ආලෝක බණ්ඩාරන්ගේ නිර්මාණ දිවිය අගය කිරීම සඳහා සහෘද හමුවක් ඔහුගේ නිකවැරටිය වාසිවැව පිහිටි නිවසේ ආලින්දයේදී පැවැත්වේ. 

එදින ඔහුගෙ නවතම කෘතිය වන 'පුසුඹ' නවකතාව එලිදක්වන අතර ඒ පිළිබඳව 
ප්‍රවීන මාධ්‍යවේදීන් වන සමන් අතාවුදහෙට්ටි, තිඹිරියාගම බණ්ඩාර ඇතුලු පිරිසක් අදහස් දැක්වීමට නියමිතය. මේ සඳහා සහෘද ඔබට මූණුපොත හරහා සජීවීව සහභාගීවිය හැක. 
 
2021 - 03 -13 දින පෙරවරු 10 ට උත්සවය සෞඛ්‍ය  නිර්දේශ වලට අනුකූලව  ඇරඹේ.