ප්‍රවීණ මළල ක්‍රීඩකයන්ට ජවිපෙන් උපහාර !

ප්‍රවීණ මළල ක්‍රීඩකයන්ට ජවිපෙන් උපහාර !

මැලේසියාවේ පැවති 21 වන ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් රටට ජයග්‍රහණ ගෙන දුන් ප්‍රවීණ මළල ක්‍රීඩකයින් හට ජවිපෙන් උපහාර දැක්වීමේ උළෙලක් ඊයේ (22) පෙරවරුවේ මහනුවර Dance Lanka හොටලයේදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී වැටුප් අරමුදලේ දායකත්වයෙන් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබූ අතර ඊට ප්‍රවීණ මළල ක්‍රීඩකයන් රැසක් සහභාගී වී තිබේ.

123456