මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට අද ( 30 ) ශ්‍රී ලංකාව දිනා ගත්තා.
කිලෝග්‍රෑම් 55 පිරිමි බර ඉසිලීම ඉසව්වට ඉදිරිපත් වූ ඉසුරු කුමාර විසින් එම ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.
ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 12025 ඔසවමින් එම ඉසව්වේදී එස වූ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 225කි.
කිලෝග්‍රෑම් 55 පිරිමි බරඉසිලීමේ ඉසව්වේ රන් පදක්කම මැලේසියාව නියෝජනය කළ මොහොමඩ් අනික් දිනා ගත් අතර රිදී පදක්කම ඉන්දියාව නියෝජනය කළ මහදෙව් සාගර් දිනා ගත්තා.
ඉසුරුගෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් - Commonwealth games 2022
