ඕස්ට්‍රේලියානු අගමැති ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිකට් කණ්ඩායමට !

ඕස්ට්‍රේලියානු අගමැති ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිකට් කණ්ඩායමට !

ඇඩිලේඩ් හිදී ඇරඹෙන තරග තුනකින් යුත් විස්සයි 20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දීමට නියමිතය. තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම අතර ඊයේ ( 24 ) පැවති පෙර පුහුණු විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළේය. ඔහු එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්ව සිටියේ 13 වැනි ක්‍රීඩකයා ලෙසයි. ඩැනියෙල් ෆාලින්ස් දසුන් ෂානක ඉවත් කළ වහාම ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අවස්ථා කිහිපයකදීම ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත සිසිල් පැන් ගෙන එමින් තම සගයන්ට සහයෝගය දක්වනු ලැබීම ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ඇගයීමට ලක් වී තිබේ.

 EHpNsLNX0AEg7wJEHpWCGwXYAE5f6Z 1fghsfsd