මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති, සිම්බාබ්වේ - ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 300ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
සිම්බාබ්වේට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
