ශ්රී ලංකාවට එරෙහිව දෙවන එක්දින තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 22ක තියුණු ජයක් හිමිවුණා.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණා 302 ක් රැස්කළා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් කඩුළු නවයක් දැවී ශ්රී ලංකා කණ්ඩායමට රැස් කළ හැකිවූයේ ලකණු 280 ක් පමණයි.
දෙවන එක්දින තරගයේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට
