බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187කින් ජය ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත්වුණා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණට ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 160ක් පමණයි.
ඒ අනුව තරග දෙකකින් සම්න්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා.
තරගයේ සාරංශ සටහන