ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද පෙ. ව 10.00 ආරම්භ වීමට නියමිතයි.
මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේයි.
ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගය අද
