නවසීලන්තයට ජය

නවසීලන්තයට ජය

නවසීලන්තය සහ නැමීබියාව අතර අද පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගයෙන් ලකුණු 52ක ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු4ක් දැවී ලකුණු 163ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස නැමීබියා කණ්ඩායමට රැස් කළ හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 111ක් පමණයි.