ඉන්දියාවට පහසු ජයක්

ඉන්දියාවට පහසු ජයක්

ඉන්දියාව සහ ස්කොට්ලන්තය අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 85ක් පමණයි.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 86 පන්දු ඕවර 6.3කදී ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.