ජය පාකිස්ථානයට

ජය පාකිස්ථානයට

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අද (02) නැමීබියාව සහ පාකිස්තානය  අතර පැවති තරගය ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම  සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළා.

පිළිතුරු ඉනිම සඳහා නැමීබියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 144ක් පමණයි.