ස්කොට්ලන්තය පරදා නවසීලන්තයට ජය

ස්කොට්ලන්තය පරදා නවසීලන්තයට ජය

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ නවසීලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගයේ ජය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පළමුවෙන් පන්දු රැකීමත තීරණය කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 172ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ස්කොට්ලන්තයට කඩුලු 5ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවූයේ ලකුණු 156ක් පමණයි.