ඉන්දියාවට ජය

ඉන්දියාවට ජය

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ අද (03) පැවැති ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරගයෙන් ජයග්‍රහණය ලබාගැනීමට ඉන්දියාව සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 02ක් පමණක් ලකුණු 210ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයට කඩුලු 07ක් බිඳවැටී නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 144ක් පමණයි.