එංගලන්තයට ජය !

එංගලන්තයට ජය !

ශ්‍රි ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමින් එංගලන්ත - ශ්‍රී ලංකා සුපිරි 12 වටයේ තරගයෙන් ලකුණු 26ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැඩි රැස් කළේ ලකුණු 137ක් පමණයි.