ඇෆ්ගනිස්ථානයට පහසු ජයක්

අද පැවති තරගයේදී  ස්කොට්ලන්තය පරදවා පහසු ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 190ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ස්කොට්ලන්ත කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 60ක් පමණයි.

ඒ අනුව එම තරගය ලකුණු 130කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.