විස්සයි විස්ස කුසලානය ලංකාවෙන් ලිස්සයි !

විස්සයි විස්ස කුසලානය ලංකාවෙන් ලිස්සයි !

අද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය පහසුවෙන් ජය ගැනීමත් සමග එම තරගාවලිය 3 - 0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

අද තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 120ක් පමණයි.

පිළිතුරු ඉනිමංඑදී දකුණු අප්‍රිකා කණ්ඩායම කිසිවෙකු නොදැවී පන්දු ඕවර 14.4 කදී එම ඉලක්කය සපුරා ගත්තා.