විස්සයි විස්ස ජය දකුණු අප්‍රිකාවට

විස්සයි විස්ස ජය දකුණු අප්‍රිකාවට

අද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරගය පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.1කදී  සියළු දෙනා දැවී ලකුණු 103 ක් ලබා ගත්තා.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 104 කඩුලු එකක් පමණක් දැවී පන්දු ඕවර 14.1ක් තුළ ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකි වුණා.