විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රි ලංකා සංචිතය මෙන්න

විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රි ලංකා සංචිතය මෙන්න

ICC පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වය සහ ධනංජය ද සිල්වාගේ උප නායකත්වයෙන් යුතු එම කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා,දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු ,භානුක රාජපක්ෂ,චරිත් අසලංක,වනිඳු හසරංග, කමිදු මෙන්ඩිස්
චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, ලහිරු මධුසංක, මහීෂ් තීක්ෂණ ඇතුළත්.

ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු,අකිල ධනංජය, පුලින තරංග අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර තිබෙනවා.